Gossip

King Khan ට ලෝකයේම අවධානය…

King Khan නැතිනම් බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන්ට මේ වනවිට ලෝකයේම අවධානය හිමිව ඇත.

ඒ, චිත්‍රපටයක් හේතුවෙන් නොවෙයි. චිත්‍රපටයක් රූගත කිරීමකදී සිදුවු අනතුරක් හේතුවෙන්.

රූගත කිරීම් සිදුකරලා තියෙන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරයි.

එම අනතුරේදී ෂාරුක් ඛාන්ගේ නාසයට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

එබැවින් ඔහුව සුළු ශල්‍ය කර්මයකට ද භාජනය කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් මේ හේතුවෙන් චිත්‍රපටයේ ෂාරුක් ඛාන්ට නියමිත රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!