Gossip
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා එරටින් පිටුවහල් කරයිද? – “මං මත්ද්‍රව්‍ය භාවිතා කළේ නෑ” – අමල් නීතීඥවරයාට කියයි
ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා, මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බව ඔවුන් වෙනුවෙන් නීතිමය...