Gossip

රටේම කතාබහට ලක්වූ අරුන් අගමැති රනිල් සහ ඇමති රාජිත හමුවෙලා- ඡායාරූප

පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ කෙනෙක් තමයි ආවා කල්ලියේ නායකයෙකු බව හැමතැනම කතාබහට ලක්වූ අරුන් සිද්ධාර්ත් මෛත්‍රීයන්.

ඒ ඔහු පළ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසයි.

කෙසේවෙතත් ඔහු ඊයේ දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුව ඇති බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල පළවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය අතරතුරදී මෙම හමුව සිදුව ඇති අතර උතුරේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්ණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවයි අරුන් මෛත්‍රීයන් මාධ්‍යට සඳහන් කර තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!