Gossip

සනත් ජයසූරිය ගැන ඉන්දියාවේ පොතක් ලියැවෙයි

සනත් ජයසූරිය කියන්නේ අපේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් නායකයෙක්.

ඉතින් සනත් ජයසූරිය ගැන චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයෙක් විසින් ඉදිරිපත් කරලා තියෙනවා.

ඉන්දීය පුවත්පත් කිහිපයක ක්‍රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ චන්ද්‍රේස් නාරායන් විසිනුයි මෙම ග්‍රන්ථය පළ කර තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!