Gossip

පාතාල නායක මධූෂ්ගේ තාත්තගේ තුන්මාසේ දානෙට ගමේ පන්සලට පුජා කළ ගොඩනැගිල්ල – මධූෂ් ගැන පැතිරෙන අලුත් කතාව මෙන්න

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකඳුරේ මධුෂ් පන්සලකට පූජාකල ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් මේ දිනවල කතාවෙන්න පටන් අරන් තියෙනවා.

ඒ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් බවයි පැවසෙන්නේ.

මේ සඳහා රුපියල් කෝටි 6 ක් වැයකර තිබෙන බවටත් දැක්වෙනවා.

මේ එහි ඡායාරූප මෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!