Gossip

ලංකාවේ ලස්සන තියෙන්නේ මීමුරේ කියන කතාව ඇත්තද? එහෙනම් මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න‍

ලංකාවේ පරිසරයේ ලස්සන හොඳින්ම බලන්නනම් මීමුරේට යන්න ඕන කියන එක ගොඩක් ට්‍රැවල් කරන අය නිතර කියන දෙයක්. ඒත් හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක එච්චරම ලේසි ගමනකුත් නෙවෙයි. කොහොමවුණත් සුන්දර මීමුරේ රූගත කළ අලුත්ම චිත්‍රපටයක් ළඟදීම තිරගත කරන්න සූදානම්.

ලංකාවේ ලස්සන තියෙන්නේ මීමුරේ කියන්නේ ඇයි කියලා මේ වීඩියෝව බැලුවොත් ඔයාටත් තේරෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!