අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් හි ඩොල්බි රඟහලේ පැවැති 95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේ හොඳම කෙටි චිත්රපයට හිමි සම්මානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුවා. ඒ,...
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රඟහලේ පැවැත්වෙන 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ඉන්දීය තෙළිඟු සංගීතය රැව්පිළි රැව් දුන්නා. ඒ 2023 ඔස්කාර් සම්මාන...
කලාවට ආදරය කරන භුතානයේ තරුණ ප්‍රජාවට එය හැදෑරීම සඳහා ස්ථාන බොහෝමයක් නොමැත. එමෙන්ම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් සහ වෘත්තීය කලාකරුවන් හමුවී ඔවුන්ගෙන් ඉගෙනුම...
කාශ්මීරයේ වෙසෙන කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තරුණ මහළු භේද්යකින් තොරව තවමත් සාම්ප්රදයික සංගීතයට ඇලුම් කරයි. ඉන් ඇතැමෙක් සාම්ප්‍රදායික සංගීතය හැදෑරීමට පවා යොමුවී සිටින්නේ...
කාගෙත් ආදරය දිනාගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි වනිඳු හසරංග කියලා කියන්නේ. ඉතින් ඔහු ගැන අලුත්ම ආරංචිය තමයි ඊයේ ඔහු යුග දිවියට පිවිසුණා. ඔහුගේ...
2023 ගවස්කාර් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ තිබේ. ඒ සිය...
ඉන්දියාව මෙ පසු කරමින් සිටින්නේ විචිත්‍රවත් දින කිහිපයක්. ඉන්දියාවේ සාම්ප්‍රදායික මෙන්ම ලෝකය පුරා ප්‍රකට හෝලි උත්සවය යෙදී තිබුණේ ඉකුත් 07 වනදාටයි. ඒ...
ජනගහනය සහ උපත් අනුපාතය පහල යාම හමුවේ අර්බුදයට ලක්ව සිටින චීනය ඊට් විසඳුම් සොයමින් ඇත. ඒ අනුව තරුණ ප්‍රජාව විවාහ සඳහා නැඹුරු...
කාශ්මීර නිම්නයේ සංචාරයක කර්මාන්තය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව කාශ්මීරයේ සංචාරක යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින්...
G20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සහ රයිසිනා සංවාදය සඳහා සහභාගී වීම වෙනුවෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්...
ජෝර්ජියා මෙලෝනි යනු ඉතාලියේ ඉතිහාසය අළුත් කළ කාන්තාවක්. 2022 වසරේ ඔක්තෝබර් මසදී ඉතාලියේ අග්‍රාමාත්‍ය ධූරයට ඇය පත් වන්නේ එම ධූරයට පත් පළමු...
නේපාල රජයේ ඉල්ලීම මත ඉන්දීය රජය විසින් පෙරේදා නේපාලයට වකුගඩු කාන්දුකරණ යන්ත්‍ර 20ක් පරිත්‍යාග කර තිබේ. ඒ, නේපාල රජය ඉන්දීය රජයෙන් කළ...
ජපන් මේල වෙළඳ ප්‍රදර්ශනය අද ඉන්දියාවේ කේරළයේ කොචී හිදී ආරම්භ වෙයි. එම ප්‍රදර්ශනය කොචී හිදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර එය...
G20 සමුළුවට සමගාමීව ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ දිනවල ඉන්දියාවට එක්ව සිටියි. එහිදී ලොව පුරා නම රැන්දූ ආහාර පාන භුක්ති විඳීමේ...
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනය සිදු කිරීමට අමෙරිකාව එකඟ වී තිබේ. මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.