Gossip
“දරුවා බඩේ බැඳගෙන ගහේ යටි කැපුම කපනවා. කරේ එල්ලගෙන ගහේ උඩ කැපුම කපනවා. දුප්පත්කම නිසා හරියට දුක් වින්දා” – ටැක්සියෙන් ජීවිතය දිනූ දිනූෂා
ජීවිතේ අන්ත අසරණ විදිහට දුප්පත්කම ඉදිරියේ හඬා වැටෙනවිට , අපි වැනි රටවල කාන්තාවන් හිතන්නේ, උහුලගන්න බැරි ආර්ථික ප්රශ්නවලට එක ම විසැඳුම මැදපෙරදිග...