Gossip

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි – ඡායාරූප සහිතයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගාතුරව සිටි ඒ මහතා තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වුණේ.
චන්ද්‍රා රාජපක්ෂ මහතා මාස 6 කට අධික කාලයක් රෝගාතුරව සිට තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!