Gossip

එහෙනම් ඉතිං යකාටත් කෙල්ලෙක් හම්බවුණා.. අනේ හපොයි මේ මොනවද අද අපිට දකින්න වෙලා තියෙන්නේ.. – Photos

කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා.
හැබැයි දැන් කාලේ සිද්ධ වෙන, අහන්න දකින්න ලැබෙන දේවල්නම් හරිම අමුතුයි.
සමහර දේවල් මිනිස්සු හිනස්සන වැඩ. තවත් දේවල් අපේ සංස්කෘතියට අපහාස වෙන වැඩ.
මේ කියන්න යන්නෙත් මේ දවස්වල හෝ හෝ ගාලා බුකිය පුරා පැතිරෙන ඡායාරූප කිහිපයක් ගැනයි.
අටුවාටීකා වැඩක් නෑ.. ඔබට හිතලා තීරණය කරන්න මේ ඡායාරූප පෙල බලලම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!