Gossip

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සොයුරාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සුවිශේෂී අමුත්තා මෙන්න – Photos

අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දීයය භාරතීය පක්ෂයේ මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ඉන්දීය මහාචාර්ය මෝනු නලපාන මහතා අද මැදමුලනට පැමිණ තිබෙනවා.
ටියුඩර් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයෙකු වනවා.
ඊයේ (21) ඔහු අභාවප්‍රාප්ත වුණේ තංගල්ල මුළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!