අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප්‍රදේශයේදී ඊයේ (27) උණුසුම් සංවාදයක් ඇතිවී තිබෙනවා. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ කඩුලු 4 කින් කොදෙව්වන් පරාජය...
වේයන්ගොඩ පැත්තේ පාසලක ගත්තා කියන Wedding pre-shoot එකක ඡායාරූප පෙලක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙනවා. මෙම ඡායාරූප නිසා පාසලේ නමට කැලලක්...
යාපනය, වඩුක්කෝට්ටේ, සුලිපුරම් ප්‍රදේශයේ දී පොදු ලිඳක තිබී වයස අවුරුදු 06ක් පමණ වූ දැරියකගේ මළ සිරුරක් හමුවීමේ සිදුවීම ඝාතනයක් බවට අනාවරණය වී...
අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. ඒ විදිහට මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එක තමයි Musically කියලා කියන්නේ. මේ ඇප්...
බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්වුණා. තරගය බටහිර ඉන්දීය කොදෙව්...
පාපන්දු ක්‍රීඩාව ගැන මේ වෙද්දි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. රුසියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දවසින් දවස උණුසුම් වෙමින් තිබෙනවා. අපේ රටේ...
සමාජ මාධ්‍යයන්හී දිනෙන් දින දැන් අලුත් දේවල් වැඩිවෙලා තියෙනවා. ඉතින් මේ දිනවල ජනප්‍රියම ට්‍රෙන්ඩ් එක තමයි musically කියලා කියන්නේ. ඉතිං මේ ඇප්...
වස්සානයේ සඳ හරහා සිනමාවට පෑයූ පියුමි හංසමාලි ගැන මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන්නේ චන්දිමාල්ගේ පාටියට ඇඳපු ඇඳුම හින්දා. ඔය අතරේ පියුමි සැලෝන්...
පසුගියදා මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණි පාතාල සාමාජිකයන් සහ පොලිසිය අතර ඇතිවුණු වෙඩි හුවමාරුවේදී පොලිසියේ නිළධාරීන්ටද වෙඩි ප්‍රහාර එල්ල වුණා....
කොහොමද ජීවිතේ? ජීවිතේ කියන්නේ සංසාරෙන් පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. ඇයි හොදැයියක්, ඉවසීමක්, ටීම් වර්ක් එකක්. සතුට, දුක, කරදර, ලැබීම්, නොලැබීම්...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ඊයේ දිනයේ පැවැත්වුණු තරඟයේදී කොදෙව් කණ්ඩායම සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ශ්‍රී ලංකා...
දෙවෙනි ඉනිමේ චබී කිව්වම දැන්නම් නොදන්න කෙනෙක් නෑනේ. නමින් ඔහු කනිෂ්ක ප්‍රසාද්. චබී ක්ෂේත්රයට එන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හි ගායකයෙක් විදියට. ඊටපස්සේ...