Gossip

“මම කවදත් කරේ හරි දේ – පහත් දේවල් කරලා මේ තත්වෙට ආවේ නෑ” – අලුත බැන්ද උමාරියා රට්ටු කියපු කතාවලට උත්තර දෙයි

මියුරු හඬින් රසික හදවත් වසඟ කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා.

මේත් සමගම උමාරියා ගැන විවිධ කතා මතුවෙන්න පටන් ගත්තා.

කෙසේවෙතත් උමාරියා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ මේ හැමදේටම උත්තර දීලා තිබුණා.

ඇය කියලා තිබුණේ ඇය කළ “මලක් නොවෙයි” කියන ගීතය ඇයට වූ අසාධාරණය ගැන කියැවෙන ගීතයක් කියලා.

මේ එම සටහනයි.

මීට මාස හතකට කලින් මම කරපු මේ ගීතය මට වෙච්ච අසාධාරණ ගැන සහා ලන්කාවේ ඉන්න දුක් විදින අපේම කාන්තාවන් වෙනුවෙන් කරපු ගීතයක්.. https://youtu.be/zv-4-zzjvTE

අද සමාජයේ ගැහනියක් දික්කසාද වුනොත් ඒක ඇයගේ වරද මිසක් ඔහුගේ වරද නොවෙයි. ගැහැනියක් අතවරයට ලක් වුනත් ඒකත් ගැහණියගේ වරද.
පිරිමියෙක් වංචා කලත්, ගැහැනියකගේ වරද්ද වේ. සමාජේ කොතැනක හෝ වරද්දක් ඇත!

මට කියන්න තියෙන්නෙ මම වගේම කාන්තාවන් ගොඩාක් ඉන්නවා. ඉදිරියටම යන්න. මිනිසුන් කියන කතා වලට සැලෙන්න එපා. මම කවදත් කරේ හරි දේ. පහත් දේවල් කරලා කවදත් මේ තත්වෙට ආවෙත් නැහැ. එන්නෙත් නැහැ. අවන්කත්වය කවදත් ජය ගන්නවා. මම වෙනුවෙන් සතුටු වුනු, ඇත්ත හොයලා බලලා මට සුභ පැතූ සැමට මගේ ස්තුතිය. ඇත්ත නොදැනුවත්ව බනින අයට කියන්න තියෙන්නෙ protect your daughters, sisters, female friends, mothers and your spouses. God bless you all ❤️ මගේ ජීවිතය දැනුයි පටන් ගත්තේ ?

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!