Gossip

මාධ්‍යවේදිනියක් කපා කොටා ඝාතනය කරයි

මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිද්ධිය වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි Subarna Nodi නමැති තරුණ මාධ්‍යවේදිනියයි.

ඇය Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත්, ජගරූටූ බෙංගාලා පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙසත් රාජකාරි කර තිබෙනවා.

සුබර්නා පදිංචිව සිට ඇත්තේ බංග්ලාදේශයේ පබ්නා ප්‍රදේශයේ බවටයි වාර්තාවන්නේ.

කිසියම් පිරිසක් 28 රාත්‍රියේ ඇගේ නිවසට ඇතුළු වී, තියුණු ආයුදවලින් ඇයට පහර දී මරා දමා ඇති බවයි පොලිසිය සඳහන් කරන්ෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!