Gossip

ජනප්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස්, සැමියා එක්ක ත්‍රිකුණාමලයේ පරවියන්ගේ රජදහනෙන් මතුවෙයි – Photos

සිය රංගන හැකියාවෙන් රසික හදවත් සැනසූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේනකා පීරිස් කියන්නේ.
මේනකා සිය සැමියා වන රනිල් කුලතුංග සමග ත්‍රිකුණාමලයේ සංචාරයක නිරතවී තිබෙනවා.
ඔවුන් නිලාවලි වෙරළට ආසන්නයේ ඇති පරවියන්ගේ රජ දහනටද ගොස් තිබුණා.
එහි ඡායාරූප මේනකා මුහුණුපොතට එක්කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!