Gossip
දළදා සමිඳුන්ට උත්තම පූජාවක් සිදුකරන රාජා සැබෑ ලෙසම පාරමිතාවක් පුරනු නොඅනුමානයි.. මේක පාරමිතාවක්. මීට ඉහත ආත්මවල නැඳුන්ගමුවේ රාජා, රජ කෙනෙකු වෙලත් ඉන්න ඇති”
අලි – ඇතුන් ගැන, අලි – මිනිස් ගැටුම් ගැන බොහොමයක් කතා ඇසෙන කාලයකි මේ. ඒ සියල්ල අතර ‘‘නැදුන්ගමුවේ ඇතා’’ ගැන සමාජයේ තැන...