Gossip

නිදියහනකදී අනෝමා ජිනාදරී සහ දසුන් පතිරණ අඩනිරුවත්වූ ඡායාරූප පෙළක් බුකිය කළඹයි – Photos

අනෝමා ජිනාදරී කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්.
මුහුණුපොතට එක්කරන සටහන් හා අඩනිරුවත් ඡායාරූප නිසා ඇය ගැන හුඟක් අය කතාවෙනවා.
නිහඬව කාලයක් ගතවුණත් දසුන් එක්ක නිදියහනකදී ගත්තු අඩනිරුවත් ඡායාරූප කිහිපයක් නිසා ආයෙමත් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඇය එම ඡායාරූප මුහුණුපොතට එක්කරලා මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.

“ප්‍රේම ජවනිකා කියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්. එහි ඇතුලත් ෆොටෝවලට පෙනී හිටියෙත් මම. බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවරිකා සාර්ථකද කියලා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!