Gossip

“අනුන්ගේ කුණු හොයන්නේ නැති, පහත් වැඩ කරන්නේ නැති ආදරණීය සැමියෙක් මගේ නැගණියට ලැබුණා” – උමාරියාගේ සැමියා ගැන උමාරා හඬ අවදි කරයි

ජනප්‍රිය ගායන ශිල්පී උමාරියා සිංහවංශ පසුගියදා විවාහ දිවියට පිවිසුණා.
උමාරියාගේ අලුත් ජීවිතය ගැන ඇයගේ වැඩිමල් සොයුරිය වන උමාරා සිංහවංශ instagram ගිණුමෙහි සටහනක් තබා තිබුණා.

ඒ මෙලෙසින්..

“මගේ දයාබර නැගණියට හදවතින්ම ආදරය, සෙනෙහස සහ රැකවරණය අවංකව ලබාදෙන පිරිසිදු හදවතක් ඇති වැදගත් උගත් අනුන්ගේ කුණු නොසොයන පහත් වැඩ නොකරන ආදරණීය සැමියෙකු ලැබුණු බව මාත් මගේ පවුලේ සැමත් පවසන්නේ හදපිරි සතුටිනි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!