Gossip
“මාධවීගේ ඇඳුම මගේ එකක් -ඩිසයිනර් කෙනෙක් කවදාවත් බලෙන් ඇඳුමක් අන්දන්නෙ නැහැ”- රැෆෙලා ෆර්නැන්ඩු
නිර්මාණකරුවකුට තමන් ජීවත්වන පරිසරය පිළිබඳව කොයි වගේ අවබෝධයක් තියෙන්න ඕනෙද? අපේ සමාජයේ එක කොට්ඨාසයක් ඉන්නවා සංස්කෘතිය පැත්තට යන, තවත් කොට්ඨාසයක් ඉන්නවා ෆැෂන්...