Gossip

“අපි හැමදාම මැච් 2,3 ක් එක දිගට කාලා මැච් 1 ක් දිනලා සතුටු වුණු ජාතියක් අපේ හාමුදුරුවනේ” සිංහයන් ලැබූ සුපිරි ජය බුකියේ සැමරුණු හැටි – Photos

දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණු අවසන් එක්දින තරගයෙන් සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ පුළුවන් වුණා.
ඒ ලකුණු 178 කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින්.
මේ ජයත් සමග මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඒ විදිහට හැමතැනම හුවමාරු වුණු Post ටිකක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!