මීනා ප්‍රසාදිනී කියන්නේ මිහිරි කටහඬක් හිමි කවුරුත් ආදරය කරන ගායිකාවක්. කොහොමවුණත් මීනාගේ විවාහයෙන් පස්සේ ඇය ලංකාවෙන් ඈත් වෙලා විදෙස් ගත වුණා. ඉතින්...
කාවින්ද්‍යා අධිකාරී ගැන මේ දවස්වල හැමතැනම වගේ කතාවෙනවා. ඒකට හේතුව තමයි මේ දවස්වල දිවයින පුරා තිරගත වෙන ‘ඝරසරප’ සිනමාපටය. ඒ ගැනත් කාවින්ද්‍යාගේ...
චිත්‍රපටයක දර්ශනයක් නිසා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ රංගන ශිල්පිනී ප්‍රියා ප්‍රකාශ්ට එරෙහිව මුස්ලිම් කණ්ඩායමක් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා...
චන්න පෙරේරා කියන්නේ අපේ රටේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුවක්. දරුවන් දෙදෙනෙකුට ආදරණීය පියෙක් වුණු චන්නට තරුණියන්ගෙන් ලැබෙන ආදරයේනම් අඩුවක් නෑ....
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතැම් ක්‍රීඩකයින් ඇතුලත් නොවීම ගැන මේ දිනවල සමාජමාධ්‍ය වල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා....
ඇය විවාහක එක් දරු මවක්ය. රූ සපුවෙන්ද ඇය පිරිපුන්ය. ඒත් ඇගේ ජීවිතය කඳුළින් පිරී ගොසිනි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇගේ තරුණ...
කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් සබරගමුව සරසවියට ගිය අමාලි චතුරිකාගේ කතාව රටේ ලොකු කතාබහක් ඇති කළා. 2014 වසරෙ උසස් පෙළ ඉහළින්ම සමත් වූ...
ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය තමයි කවීෂා කාවින්දි කියන්නේ. ඇය මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන් රංගනයට...
සනෝජා බිබිලේ විවාහ ගිවිස ගත්තා කියන කතාවක් පසුගියදා හැමතැනම වගේ හුවමාරු වුණා. ඒකට හේතුව තමයි ශ්‍රී ලන්කන් බීන් සමඟ මංගල ඇඳුමින් සැරසී...
රංගන ශිල්පිනී කුසුම් පෙරේරාගේ සහ චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරාගේ දියණිය වන හර්ෂිකා මාධවී පෙරේරා පසුගිය අගෝස්තු 30 වැනිදා විවාහ ගිවිසගෙන තිබෙනවා. මෙම...
අපේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා කියන්නේ. තිසරගේ පාසල් කාලය, ආදරය වගේම තවත් බොහෝ දේවල් ගැන තිසරගේ ආදරණීය...
අමිල අබේසේකර කියන්නේ පුංචි තිරයේ අපට දක්නට ලැබුණු අහිංසක පෙම්වතෙක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතිං අමිල පුවත්පතක් සමග සංවාදයකට එක්වෙලා තිබුණා....
කාන්තාවන්ගේ නිරුවත හා අඩ නිරුවත ප්‍රදර්ශනය වීම් වළක්වන ලෙස ඉල්ලමින් වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක් විරෝධතා පා ගමනක නිරත වී තිබෙනවා. ඒ අනුව...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.