රංගන ශිල්පිනී කුසුම් පෙරේරාගේ සහ චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරාගේ දියණිය වන හර්ෂිකා මාධවී පෙරේරා පසුගිය අගෝස්තු 30 වැනිදා විවාහ ගිවිසගෙන තිබෙනවා.
මෙම විවාහ ගිවිස ගැනීම පවත්වා තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී වීම විශේෂත්වයක්.
මෙම වසර අවසානයේදී හර්ෂිකා මාධවීගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඡායාරූප පහතින්…