ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතැම් ක්‍රීඩකයින් ඇතුලත් නොවීම ගැන මේ දිනවල සමාජමාධ්‍ය වල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම සංචිතයට නම් කළ ක්‍රීඩකයන්ට වඩා සුදුස්සන් සිටින බවත් ඇතමුන් චෝදනා කරනවා.
මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහටත් යම් යම් චෝදනා එල්ල වී තිබුණා.
චන්දික හතුරුසිංහ පැතිරෙන මේ කතා මැද සිය ට්විටර් ගිණුම හරහා අපූරු පිළිතුරක් ලබාදී තිබුණා.
එම සටහන පහතින්…