Gossip

ජනප්‍රිය රංගන ශිල්පිනී සනෝජා බිබිලේ යුග දිවියට – Photos

සනෝජා බිබිලේ කියන්නේ රසික හදවත් සිය රංගන හැකියාවෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය යුගදිවියට පා තැබූ පුවතක් ගැන වාර්තා වෙනවා. හැබැයි ඒ සැබෑ ජීවිතේදිනම් නෙවෙයි.
MASTER BEEN වේදිකා නාට්‍ය වෙනුවෙන්.
එහි සමාරම්භක අවස්ථාව පසුගියදා පවත්වා තිබුණා.

මේ එහි ඡායාරූපයි..

Pix by – Suren Abeysundera

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!