Gossip

මියුරු හඬින් රසික හදවත් වසඟ කළ ජනප්‍රිය ගායිකා උමාරියා සිංශවංශගේ විවාහයේ තවත් ඡායාරූප කිහිපයක් එළියට – Photos

මියුරු හඬින් රසික හදවත් වසඟ කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා.
ප්‍රංශයේදී ඇය විවාහවූ බවයි අපට දැනගන්නට ලැබුණේ.
උමාරියා විසින් විවාහයට පැමිණි සියලුු දෙනාටම ස්තූතිය පුදකරමින් තවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!