Gossip

රෙජිනෝල්ඩ්ගේ පුතා සඳුන් ඕස්ට්‍රේලියානු තරුණියක් කරකාරෙට ගනියි

උතුරු මැද පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ පුත් සඳුන් කුරේ මහතා පසුගියදා යුග දිවියට එළඹුණා.

ඒ ඕස්ට්‍රේලියානු පුරවැසියකුවූ සුලේන් සමගයි.

ගල්කිස්ස හෝටලයේ වෙරළ සාදයක් ලෙස පැවති උත්සවයට දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා.

මෙම විවාහ උත්සවයට ජනපති මෛත්‍රිපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සාක්ෂි කරුවන් ලෙස අත්සන් තැබූ අතර තවත් කලාකරුවන් රැසක් සහභාගි වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!