Gossip
“කවුද හිරකරලා තියෙන්නේ උඹව.වහාම මේ ශරීරෙන් අයින් වෙන්න ඕනේ.. උඹට විනාඩි 3ක් දෙනවා තීරණයක් ගනින්” සිංදු දාලා, ඩාන්ස් කරලා යක්කු එළවන දේවාලය
අද මිනිස්සු හුඟක් අය මිත්යාව පස්සෙයි දුවන්නේ. ලෙඩක් හැදුනත්, ප්රශ්නයක් ආවත්, කරදරයක් වුණත් ඉක්මනටම දුවන්නේ දේවාලෙකට. එක්කෝ කොඩිවිනයක් කරලා, නැත්නම් මිනී අලුදාලා...