Gossip
27 රෑ ඩැඩාට ඔස්ට්‍රේලියාවට යන්න තිබුණා – මම ඩැඩාට අන්තිමට කිව්වේ ගෝඩ් බ්ලෙස් ඩැඩා කියලයි – රොනී ලීච්ගේ පුතු හඬ අවධි කරයි
ඔබේ පියාගේ හදිසි අභාවය ඔබට වගේම ගෙදර අයටත් විශාල කම්පනයක් ඇති කරවන්න ඇති? කොහොමද ඔබ මේ වෙලාවේ හිත සන්සුන් කරගෙන ඉන්නේ? මෙහෙමයි,...