Gossip

ප්‍රවීණ කලාකරුවන්ට මොකද මේ වෙන්නේ? තවත් ගායන ශිල්පිණියක් දිවිගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඇය 79 වැනි වියේ පසු වුණා.

මෙරට ප්‍රථම සංගීත මහාචාර්යවරිය වන්නේ ද ඇයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!