ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා.
ප්‍රංශයේදී මෙම මංගල උත්සවය පැවැත්වූ එතර එහි ඡායරූප කිහිපයක් පමණයි උමාරියා අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ටික දවසක් ගතවුණාට පස්සේ උමාරියාගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප මේ විදිහට අන්තර්ජාලයට එක්කරලා තිබුණා..