Gossip

“එදා නැති යාළුවෝ අද නිකන් ණයට කහින්නේ නැතුව හිටියනම් තමා හොඳ” – ජනප්‍රිය තරුණ නිළිය ඇවිලෙයි – Photos

ශලනි තාරකා කියන්නේ පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති කළ චරිතයක්.
දසුන් නිශාන්ගේ සමුගැනීමත් එක්ක ශලනිට හුඟක් අය දෝෂාරෝපණ එල්ල කළා.
සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ශලනිගේ විවිධ ප්‍රකාශ නිසාත් නිතරම කතාබහට ලක්වෙන චරිතයක් කිව්වොත් නිවැරදියි.
ඒ ඒ විදිහට ටිකක් සැර කතාවක් සිය Instagram ගිණුමෙහි පලකරලා තිබුණා.
ඒ මේ විදිහට.

“සියදිවි හානිකර ගන්නේ කල්‍යාන මිත්‍රයන් නැති අය. එදා නැති යාළුවෝ අද නිකන් ණයට කහින්නේ නැතුව හිටියනම් තමා හොඳ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!