Gossip
“මට කිසි දෙයකින් අඩුවක් නැහැ. විවාහ නොවුණා කියලා මට කාත් කවුරුත් නැතිව ගිහිනුත් නැහැ” – සියවසක් තරම් පැරණි රහසක් නිර්ලෝභීව හෙළි කළ ඇය – Photos
“මගේ උප්පැන්නේ තියන නම ඊවට්. නමුත් දැන් භාවිත කරන්නේ ඇග්නස් කියලා. ඒක වුණේ මෙහෙමයි, අයියා තමයි මාව ඉස්කෝලේට දාන්න අරන් ගිහින් තියෙන්නේ....