Gossip

“සුසී නෝනේ වැඩේ කැතයි කෙල්ලට අර බැනපූ.. ඒකෙන් ලෝකෙම දැක්කා කුහකකමේ ලකුණු” – සුසන්තිකාට එළව එළවා පහර දෙයි – Photos

දහසක් අඩුපාඩු මැද මව්බිමට කීර්තියක් එක්කරමින් යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා.
ඒ ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වීමෙන් පසුවයි..
මෙහිදී රටම කතා කළ ක්‍රීඩිකාව වුණේ පාරමි වසන්ති මාරිස්ටෙලා.
ඇය එළෙස රටට කීර්තියක් ගෙන එද්දී යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම භාරව සිටිනා ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරිනි සුසන්තිකා ජයසිංහ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම පිළිබදව දැක්වූ අදහස් සම්බන්ධයෙන් ඇයට දසතින්ම දෝෂාරෝපණ එල්ලවුණා..
මෙහිදි සුසන්තිකා ප්‍රකාශ කළේ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමට ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් බවයි.
සුසන්තිකාගේ එම ප්‍රකාශය සමාජජාලාවන්හී දැඩි විවේචනයට ලක්ව තිබුණා.

සමාජජාලා මාධ්‍යයේ පළවූ අදහස් කිහිපයක් පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!