ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුටත් සහය පලනොකරන බව පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
හදිසියේම සිදුවූ දේශපාලන වෙනස ගැනයි දැන් හැමෝම කතාවෙන්නේ. අන්තර්ජාලය පුරාත් විවිධ සටහන් තබමින් මේ ගැන කවුරුත් කතාවෙනවා. ඒ අතර කලාකරුවන්ද ඉන්නවා. මේ...
නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනපතිවරයාගේ උපදෙස් අනුව පාර්ලිමේන්තු වාරය අවසන් කර ඇති අතර...
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය සහ නියොජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට සූදානමින් සිටන බව වාර්තා වනවා. මේ බව පාර්ලිමේන්තු...
තම මන්ත්‍රීවරුන් හත්දෙනාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව බව මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එහි නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසාල් කාසිම් මහතා මේ බව...
දේශපාලන ලෝකය උණුසුම් වී තිබෙනවා. ඒ කිසිවෙකුත් නොසිතූ මොහොතක ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමත් සමගයි. දැන් අලුත්ම...
ද්‍රවිඩ ප්රගතිශීලි සන්ධානයේ සහ එක්සත් ජාතික පෙරමුණට ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ බව පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශාලිකා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් වගේම වේදිකාවෙනුත් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය තරුණ නිළියක්. ඇයගේ විවාහය ගැනත් ඉදිරි වැඩ ගැනත් සතිඅන්ත පුවත්පතකට ශාලිකා...
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. තවද...
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම මුළු රටේම ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළා. ඒ ගැන සමාජ මාධ්‍යවලත් විවිධ අදහස් හුවමාරු වෙමින් තිබෙනවා. හදිසේම...
පොලිස්පති පුජිත් ජයසුන්දර මිට නොබෝ වෙලාවකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. පොලිස්පතිවරයා සමග තවත් ජේෂ්ඨ පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ම එම...
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව සඳහන් වෙයි. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක...
දික්කන්ද වලව්ව ගැන ඔබත් අහලා ඇති. මේ දික්කන්ද වලව්ව ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තේ මේ වලව්වේ හොල්මන් තියෙනවා කියන කතාවක් එක්ක....
උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. ඉතින් ඇය ඇගේ අලුත් විස්තර ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට. මොන...
පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ කියන්නේ මේ දිනවල ජනප්‍රියම දෙපළක්. ඉතින් මේ දෙන්නා ඉතාලියේ සංචාරයක නිරතවෙලා තියෙනවා. එහිදී ගත්ත ඡායාරූප කිහිපයක් තමයි...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.