Gossip

එජාප කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසකගේ සහය මහින්ද රාජපක්ෂට..?

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය සහ නියොජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට සූදානමින් සිටන බව වාර්තා වනවා.
මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා විසින් හෙළිදරව් කර ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!