Gossip

පාර්ලිමේන්තු වාරය අවසන් වෙයි – ජනපතිගේ උපදෙස් අනුව එළියට ආපු ගැසට් එක

නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනපතිවරයාගේ උපදෙස් අනුව පාර්ලිමේන්තු වාරය අවසන් කර ඇති අතර එය නැවත නොවැම්බර් 16 ආරම්භ වන බවයි අදාල ගැසට් නිවේදනය දැක්වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!