Gossip

මුස්ලිම් කොංග්‍රසය සහය පලකරන්නේ කාටද..? – නියෝජ්‍ය ජාතික සංවිධායකගේ ප්‍රකාශය මෙන්න

තම මන්ත්‍රීවරුන් හත්දෙනාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව බව මුස්ලිම් කොංග්‍රසය පවසනවා.
එහි නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසාල් කාසිම් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!