Gossip

නව අගමැති මහින්ද රාජපක්ෂට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහය පල කරයි – දැන් ලැබුණු තොරතුර මෙන්න

දේශපාලන ලෝකය උණුසුම් වී තිබෙනවා.
ඒ කිසිවෙකුත් නොසිතූ මොහොතක ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමත් සමගයි.
දැන් අලුත්ම කතාබහ වන්නේ එක් එක් දේශපාලන පක්ෂ සහය පලකරන්නේ කාටද යන්නයි.
අපට මේ වනවිට ලැබෙමින් පවතින තොරතුරු අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකුද මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කර ඇති බවට වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!