පොල් රුප්පාව, වටකර ගැවසුණු එදා කොල්ලූපිටිය නගරය, මවා ගැනීමට යම් කෙනෙකුට අවශ්‍ය නම්, ඒ සඳහා ගැළපෙන රූප රාමු ඇත්තේ, ගම්පෙරළිය චිත්‍රපටයේය. දකුණේ...
පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට...
ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන...
ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය...
පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දුනේෂ් ගන්කන්ද පවසනවා. එක්සත්...
අද දිනයේදීත් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම දිවුරුම්දීමේ කටයුතු අද පස්වරුවේ සිදුවනු ඇති බවයි ප්‍රකාශ...
මීට ටික වේලාවකට පෙර නව ඇමතිවරු පිරිසක් දිවුරුම් දී තිබෙනවා. අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් නව ඇමතිවරු පහතින්… එස්.බී නාවින්න මහතා –...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්වීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඇතැම් වාර්තා පැවසුවේ ඔහු...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය සුපුරුදු අමාත්‍යංශය වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් තිබෙන බව ඒ මහතාගේ මාධ්‍ය අංශය...
ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට දැක්වෙන ව්‍යාජ පුවතක් ජාතික පුවත්පත් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙන බවත් එය...
අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පසුගියදා ප්‍රකාශ කළා. නමුත් එම ප්‍රකාශය ආරක්ෂක...
ජනප්‍රිය කලාකරු මධුමාධව අරවින්දගේ මෝටර් රථය මිගමුව වැල්ලවිදිය ප්‍රදේශයේදි 31දා හදිසි අනතුරකට ලක්ව තිබෙන බවට ආරංචි වෙනවා. අනතුරට ලක්වූ අනෙක් රියදුරා බීමතින්...
මේ දවස්වල හැමතැනම කතාවෙන්නේ ලංකාවේ දේශපාලනය ගැනනේ. ඉතින් කලාකරුවොත් මේ දවස්වල කතාවෙන්නේ ඒ ගැන තමයි. අපි මේ කියන්න යන්නේ පේෂල මනෝජ් රටේ...
පාර්ලිමේන්තුව නොවැම්බර් 07 දා කැඳවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. කතානායකවරයා සහ පක්ෂ නායකයින් අතර හමුවක් ද...
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට කතානායකවරයා තීරණය කළා. මේ නිසා බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ කතානායකවරයාගේ මෙම තීරණයට අනුව රටේ අග්‍රාමාත්‍යවරයා...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.