Gossip

තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි – අලුතින් දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න

මීට ටික වේලාවකට පෙර නව ඇමතිවරු පිරිසක් දිවුරුම් දී තිබෙනවා.
අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් නව ඇමතිවරු පහතින්…

එස්.බී නාවින්න මහතා    – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය
එස්. වියාලේන්ද්‍රන් –   ප්‍රදේශීය සංවර්ධන,නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!