Gossip

දේශපාලන ප්‍රශ්න විසඳගන්න හොඳම විසඳුම මෙන්න – පේෂලගෙන් ඔවදනක්

මේ දවස්වල හැමතැනම කතාවෙන්නේ ලංකාවේ දේශපාලනය ගැනනේ.

ඉතින් කලාකරුවොත් මේ දවස්වල කතාවෙන්නේ ඒ ගැන තමයි.

අපි මේ කියන්න යන්නේ පේෂල මනෝජ් රටේ දේශපාලනය ගැන කියලා තිබුණු දේ ගැනයි.

ඇත්තටම මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්නත් එක්ක හොඳම විසඳුම තමයි අපේ සියලුම දේශපාලඥයන්ට ශාස්ත්‍රීය සංගීතය ඉගැන්විය යුතුයි. ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තම හරි සුන්දර මිනිස්සු බිහිවෙනවා. එතකොට මේ ප්‍රශ්න රාගවලින් විසඳගෙන නිදහසේ හොඳින් ඉන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!