Gossip

මධුමාධව අරවින්ද රිය අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය කලාකරු මධුමාධව අරවින්දගේ මෝටර් රථය මිගමුව වැල්ලවිදිය ප්‍රදේශයේදි 31දා හදිසි අනතුරකට ලක්ව තිබෙන බවට ආරංචි වෙනවා.

අනතුරට ලක්වූ අනෙක් රියදුරා බීමතින් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

රථය වේගය පාලනය කරගත නොහැකිව තරුණයෙකුද යටකරගෙන ත්‍රිරෝද රථයකද වැදී ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයාගේ තත්වය බරපතල වන අතර කොළඹට මාරු කර තිබෙන බවට පැවසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!