Gossip

පාර්ලිමේන්තුව 07 වෙනිදාට කැඳවනවා

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 දා කැඳවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

කතානායකවරයා සහ පක්ෂ නායකයින් අතර හමුවක් ද අද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!