Gossip

එජාපය හැරගොස් ආණ්ඩුවේ අමාත්‍යධුරයක් ගත්ත දුනේෂ් ගන්කන්ද කරපු හෙළිදරව්ව මෙන්න

පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දුනේෂ් ගන්කන්ද පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය 30 වනදා නව ආණ්ඩුවට එක්වෙමින් දුනේෂ් ගන්කන්ද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත්තා.

දුනේෂ් ගන්කන්ද මහතා ඊයේ එම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!