Gossip

ෆවුසිටත් නව රජයෙන් ඇමතිකමක්

ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ, ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!