Gossip

පාඨලීත් පරණ තැනට යයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය සුපුරුදු අමාත්‍යංශය වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් තිබෙන බව ඒ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරනවා.

හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!