තමන් ජයග්‍රහණය මත පමණක් පිහිටා තීරණ ගන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා පවසනවා. නාවින්න මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී විශේෂ හමුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. රනිල් වික්‍රමසිංහ...
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතාත් අද ඇමති ධුරයක් ලබාගත්තා. අද (30) උදෑසන ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය...
එක්සත් ජාතික පක්ෂයේ අද පැවති රැලියේ යැයි පවසමින් ඡායාරූපයක් හුවමාරු කළේ තමන් නොවන බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ බව දැක්වෙන...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී තමන් එතුමාව හමු වු බවට විපක්ෂ නායක සහ දෙමළ...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්...
මේවන විට යුක්තියේ ජන හඬ මැයින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා රැලිය කොල්ලුපිටියේදී පැවැත්වෙනවා. මේ සඳහා පක්ෂයේ සාමාජිකයන් රැසක් සහභාගී...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනය මත ආණ්ඩුවට එක් වූ නමුත් තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බව නව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත...
රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් මෙතෙක් ඉවත් නොවීම රාජ්‍ය දේපොළ අවභාවිතයක් බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පවසනවා. එමෙන්ම පොදු දේපොළ පනත...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාවට අනුකූලද කියලා තමයි දැන් හැමතැනම කතාවෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ එය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක්...
එක්සත් ජාතික පක්ෂය විසින් අද (39) දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
රටේ දේශපාලන වේදිකාව මේවන විට ඉතාමත් උණුසුම් වී තිබෙනවා. ඒ අභිනව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමගයි. කෙසේවෙතත් අද දිනයේ එක්සත්...
ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එමෙන්ම අද සවස 02ට අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම පවත්වන...
මේ දවස්වල හැමෝගෙම මාතෘකාව තමයි දේශපාලනය. නව අගමැති පත්වීමත් සමඟ හැමෝම වගේ කතා කළේ මේ බලපෙරලිය ගැන. අන්තර්ජාලය පුරාමත් විවිධ රසවින්දනාත්මක post...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.