Gossip

රැලිය අතරේ අකිල විරාජ්ගේ ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂයේ අද පැවති රැලියේ යැයි පවසමින් ඡායාරූපයක් හුවමාරු කළේ තමන් නොවන බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඒ බව දැක්වෙන සටහනක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා.

කණගාටුව පල කිරීම

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ෆේස්බුක් පිටුවට අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් එම පිටුවට අසත්‍ය තොරතුරු රැගත් ඡායාරූපයක් ඇතුළත් තිබෙනවා.

එම ඡායාරූපය අප විසින් ඉවත් කළ අතර එමගින් ඔබට සිදුවූ අපහසුතාවට කණගාටුව පල කර සිටිනවා.

– එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය කණ්ඩායම-

මේ එලෙස හුවමාරු වූ ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!