Gossip

එජාපයෙන් පැනලා ඇමති ධුරයක් ගත්ත දුනේෂ් ගන්කන්ද හොර රහසේම ජනපති සහ අගමැති මහින්ද හමුවූ වීඩියෝවක් ලීක් වෙයි – වීඩියෝ

එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතාත් අද ඇමති ධුරයක් ලබාගත්තා.

අද (30) උදෑසන ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති බව වාර්තා වුණා.

කෙසේ නමුත් ඔහු එක්සත් ජාතික පක්ෂය අත්හැරගිය දුනේෂ් ගන්න්දට පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවුණා.

අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නා.

දුනේෂ් ගන්කන්ද, ජනාධිපතිවරයා සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව කියන වීඩියෝවක්ද අපට ලැබී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!