Gossip

අගමැති මහින්දට සහ ජනපතිට සහය දක්වන පක්ෂ නායකයන්ට මිලියන 500ක් – මන්ත්‍රීවරුන්ට මිලියන 300ක්

රටේ දේශපාලන වේදිකාව මේවන විට ඉතාමත් උණුසුම් වී තිබෙනවා.

ඒ අභිනව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමගයි.

කෙසේවෙතත් අද දිනයේ එක්සත් ජාතික පක්ෂය විසින් යුක්තියේ ජන හඬ මැයින් විරෝධතා රැලියක් කොල්ලුපිටියේදීද ආරම්භ වනවා. ඒ ජනවරමට ගරු කර පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලමින්.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එහි දැක්වුණේ රාජපක්ෂට සහ සිරිසේනට සහය දක්වන පක්ෂ නායකයන්ට රුපියල් ලක්ෂ 5,000 සහ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 3,000 ලංසු කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!